නිල්මිණි සැංගී

Nilmini Sangee Chords by Latha Walpola (ලතා වල්පොල)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
G
Time
4/4
Key
INTRO
| | G | - | Em | G | |
| | Am | - | G | - | |
CHORUS
Gනිල්මිණි සැංගී Amපාවේ Dචංචල ගංගාවේ/G/
Dඉවුරේ රැව්දේ D7මධුර මනෝහGර
Cවිවිධ D7විහඟ වීGණා
Gනිල්මිණි සැංගී Amපාවේ Dචංචල ගංගාවේ/G/
INTER
| G | - | D | - |
| C | - | D/C | G |
| G | - | D | C |
| D | - | D7 | G |
VERSE 1
Gකන්දෙන් බිහි වී නිල්වන් රළ පෙළ G7නංවාCලා
Cඉන්නා ඩිංගේ සAmතුටින් ඉන්නට D7පෙන්නාGලා//
Gඉනු සැනසිDmල්ලේ G7ලාලිත Cකෙල්Gලේ//
Gවනන්තරේAm රං ඔංGචිල්DලේG
Back To Chorus
VERSE 2
Gපෙම්බර සුහදා හා එක්වීලා G7ගුම් දීCලා
Cසැනසී පෑහී Amසිතු සේ රඟනා D7රොන් බීGලා ...//
Gසතුට තුරුDmල්ලේ G7ඉන්න නිCදැල්Gලේ
Gමටත් කිAmයාපන් සිGයුDමැල්Gලේ
Back To Chorus