ගහ කොළ මල්
- Lyrics
- Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- A
- Time
- 3/4
- Rhythm
- slow ballad
INTRO
| A | - | - | - |
| D | - | - | A |
| E | A | E | D |
CHORUS
Aගහ කොළ මල් Dකඳු වැටි නිසොAල්මනේ
Eඅසා සිටිනAවා E7අපේ Aපෙම් පිEළිසඳරේA
Aරස වෑහෙන සිලෝ ගීA7තිකා D – Aරහසේ
Aදෑස් වලින් කතා කරමු Aදෑස් වලින්A7 – රහසේ
INTER 1
| A | - | - | - |
| A | - | D | - |
| F#m | - | A | - |
| A | D | A | - |
| D | - | A | - |
| E7 | - | A | - |
| A | E | E7 | A |
VERSE 1
Aරන් දුනුකේ Dමල් මුවරද Eදෙතොල් විතේ රැAඳී දිලේ
Aරන් F#+දුනුකේ Bmමල් Dමුවරද C#mදෙතොල් විBmතේ රැB7ඳී දිAලේ
Aරැයේ අඳුDරේ ඒ මීEවිත මටAයි
Aඑවිට ඔබට කතා නෑ රහසේ
Aදෑස් වලින් කතා කරමු Aදෑස් වලින්A7 – රහAසේ
INTER 2
| A | D | C#m | Bm |
| A | - | - | - |
| A | D | - | A |
| A | E | A | F#m |
BDack ATo Chorus
VERSE 2
Aසීගිරියේ Dපෙම් සිරිසරE නිසල ලෙසින් Aගල් අරඹේ
AසීF#+ගිරියේ Bmපෙම් DසිරිසරC#m නිසල Bmලෙසින් B7ගල් අAරඹේ
Aඔබේ සෙවනේ Dමා ගී Eහඬ ගොළුයිA
Aමුවට වදන් මතක නෑ – රහසේ
Aදෑස් වලින් කතා කරමු Aදෑස් වලින්A7 – රහAසේ
Back To Chorus