ආදරයේ උල්පත වූ අම්මා
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- C
Intro
C F C G
F C G7 C
C F C G
F C G7 C
Chorus
CආදරGයේ උල්පG7ත වූ අම්Cමා
Gමා ඔබගේ පුතු වූF.....C.
ඔබ මතු C7බුදුවන Gදවසේ
Cමා රාහුල කුමFරුන් සේ...C.., G7සෙවන පFතා
අද Cමෙන් පැමිEmණෙන්නෙමි , GසුළැගිG7ල්ලේ එල්Cලී
CආදරGයේ උල්පG7ත වූ අම්Cමා
Gමා ඔබගේ පුතු වූF.....C.
ඔබ මතු C7බුදුවන Gදවසේ
Cමා රාහුල කුමFරුන් සේ...C.., G7සෙවන පFතා
අද Cමෙන් පැමිEmණෙන්නෙමි , GසුළැගිG7ල්ලේ එල්Cලී
Inter
C F C G
F C G7 C
C F C G
F C G7 C
Verse 1
Cසඳ දිය කොFට කිරිවතුCරෙන්
Gඒ දියCරෙන් මුG7ව Cදෝවා, දිව මතුFරක්වන් නැලැවිලි
Cගීයෙන්, Gමතකයි Cමා, G7නැලැවූCවා
CජීවිතFයෙන් BbජීවිFතයක් ගෙන Cදී
ඒ ජීGවිතයට කිරි දීC පණ දී,
Gමා දැඩි G7කල අම්Cමා
Chorus
CආදරGයේ උල්පG7ත වූ අම්Cමා
Gමා ඔබගේ පුතු වූF.....C.
ඔබ මතු C7බුදුවන Gදවසේ
Cමා රාහුල කුමFරුන් සේ...C.., G7සෙවන පFතා
අද Cමෙන් පැමිEmණෙන්නෙමි , GසුළැගිG7ල්ලේ එල්Cලී
Inter
C F C G
F C G7 C
C F C G
F C G7 C
Verse 2
Cතුරුලට ගෙFන අත් පා හැඩ ගස්Cවා
Gනිදි ගන්Cවා යG7හන් ගැCබේ, Cසිහිනෙන් Fගෑ සුවඳක් Cමෙන්
Gසිහිවෙයි Cඒ කිරි G7සුවඳ ඔCබේ, Cදවසින් Bbදවසට
Fසෙනෙහස ලබැCදී, ගෙන දී Gදිවියට නව පන
Cලැබදී, Gමා දැඩි කG7ල අම්Cමා...
Chorus
CආදරGයේ උල්පG7ත වූ අම්Cමා
Gමා ඔබගේ පුතු වූF.....C.
ඔබ මතු C7බුදුවන Gදවසේ
Cමා රාහුල කුමFරුන් සේ...C.., G7සෙවන පFතා
අද Cමෙන් පැමිEmණෙන්නෙමි , GසුළැගිG7ල්ලේ එල්Cලී
CආදරGයේ උල්පG7ත වූ අම්Cමා
Gමා ඔබගේ පුතු වූF.....C.
ඔබ මතු C7බුදුවන Gදවසේ
Cමා රාහුල කුමFරුන් සේ...C.., G7සෙවන පFතා
අද Cමෙන් පැමිEmණෙන්නෙමි , සුළැගිල්ලේ එල්ලී