නීල බිඟු කැල

Neela Bingu Kela Chords by Victor Ratnayake (වික්ටර් රත්නායක)
Lyrics
K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
D
Key
Intro
D G A D
D G A
D G
A F#m
Chorus
Dනීල බිඟු කැල තාමරස පෙළ
ආදD7රෙන් සනGසාDලා
Gතිසර තුඩු මුදු තඹර පහසින්
CමෝහGනය වීDලා
Dනීල බිඟු කැල තාමරස පෙළ
ආදD7රෙන් සනGසාDලා
Gතිසර තුඩු මුදු තඹර පහසින්
CමෝහGනය වීDලා
Inter 1
D
G
D A D Em
D A D G
D
Verse 1
Dමාරුතේ මතුරා යතේ
සුරD7ඹුන් නැඟූ මුකුGළු
Gමාවතේ අතුරා ඇතේ
සුරAඹුන් නෙGලූ කැකුDළු
Dමාරුතේ මතුරා යතේ
සුරD7ඹුන් නැඟූ මුකුGළු
Gමාවතේ අතුරා ඇතේ
සුරAඹුන් නෙGලූ කැකුDළු
සුරEඹුන් නෙA7ලූ කැකුDළු
Chorus
Dනීල බිඟු කැල තාමරස පෙළ
ආදD7රෙන් සනGසාDලා
Gතිසර තුඩු මුදු තඹර පහසින්
CමෝහGනය වීDලා
Inter 2
D E
D A D
D A D
Verse 2
Dජීවිතේ කිරි සාගරේ කළD7ඹා දිනූ කිඳුGරී
මීවිතේ මදිරා සොයා සඟAවා නොGයන් සොඳුDරී
Dජීවිතේ කිරි සාගරේ කළD7ඹා දිනූ කිඳුGරී
මීවිතේ මදිරා සොයා සඟAවා නොGයන් සොඳුDරී
සඟEවා නොA7යන් සොඳුDරී
Chorus
Dනීල බිඟු කැල තාමරස පෙළ
ආදD7රෙන් සනGසාDලා
Gතිසර තුඩු මුදු තඹර පහසින්
CමෝහGනය වීDලා
Dනීල බිඟු කැල තාමරස පෙළ
ආදD7රෙන් සනGසාDලා
Gතිසර තුඩු මුදු තඹර පහසින්
CමෝහGනය වීDලා
Repeat to fade