පෙම් රස වෑහෙන

Pem Rasa Wehena Chords by Victor Ratnayake (වික්ටර් රත්නායක), Indrani Perera (ඉන්ද්‍රානි පෙරේරා)
Lyrics
Somapala Leelananda (සෝමපාල ලීලානන්ද)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
Em
Key
Intro
Em D
G C Em
G C
Em
Am G D Em
Chorus
Emපෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස Dවෑහෙනා ආදර Cනැකත ළBඟා Emවේ
Emනිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලග Dගී සැරේ මී වද Cසුවඳ සBදා Emදේ
Inter 1
Em D C Em
D
Em B
D C Em
Verse 1
Gපෙම් කතරේදී දෑස නිවාලන
අවාරAmයේ ආ පිනි වරුDසා වේEmවා
Gපෙම් කතරේදී දෑස නිවාලන
අවාරAmයේ ආ පිනි වරුDසා වේEmවා
Emඒ පෙම් කතරේ Dමා එන අතරේ
Cතනි තරුවක් සේ BපාවේEmවා
Chorus
Emපෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස Dවෑහෙනා ආදර Cනැකත ළBඟා Emවේ
Emනිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලග Dගී සැරේ මී වද Cසුවඳ සBදා Emදේ
Inter 2
Em Cmaj7
D Em
B
Em D C Em
Verse 2
Gසසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ
මැකී Amනොයේවා සදාතDනික වේEmවා
Gසසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ
මැකී Amනොයේවා සදාතDනික වේEmවා
Emසසරෙන් සසරේ Dඑන්නෙමි මිහිරේ
Cධීවරියක් සේ Bමා එනEmවා
Chorus
Emපෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස Dවෑහෙනා ආදර Cනැකත ළBඟා Emවේ
Emනිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලග Dගී සැරේ මී වද Cසුවඳ සBදා Emදේ
ආදර Cනැකත ළBඟා Emවේ
මී වද Cසුවඳ සBදා Emදේ
ආදර Cනැකත ළBඟා Emවේ
මී වද Cසුවඳ සBදා Emදේ
ආදර Cනැකත ළBඟා Emවේ
මී වද Cසුවඳ සBදා Emදේ