ආශා නිරාශා මැවූ
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- Em
Adlib
Em D
C Em
Intro
Em B
B Em
Em C
Chorus
Emආශා නිGරාශා මැAmවූ
Bඈ ස්වප්න මායාවEmකී
Emස්නේහේ ගAmඟුල්
Cප්‍රේමේ තැDවුල්
මැCවූ ඉන්Amද්‍රජාDලේ ඇEmයයි
Interlude
Em D
C Em
Em D
C Am G Em
Verse 1
Emදවාලන්න පෙම් මාරුAmතේ
Emඇයයි ළංව Bඉන්නේ Emසිතේ
Emනිවාලන්න දුක් ජීවිAmතේ
Emඇයයි නිල්ල Bමල් මාවEmතේ
දිAmවා රැEmයේ මා ළDඟයි
මCගේ අරුම Dපෙම් අංEmගනා
Chorus
Emආශා නිGරාශා මැAmවූ
Bඈ ස්වප්න මායාවEmකී
Emස්නේහේ ගAmඟුල්
Cප්‍රේමේ තැDවුල්
මැCවූ ඉන්Amද්‍රජාDලේ ඇEmයයි
Interlude
Em D
C Em
Em D
C Am G Em
Verse 2
Emනෙතේ හැංගි හැංගී Amහිඳී
Emසිතේ ස්වර්ණ Bයහනේ Emනිදී
Emමුවේ මන්දහාසේ දිAmදී
Emමගේ නින්ද Bආයේ බිEmදී
Amදිවා Emරැයේ මා ළDඟයි
මCගේ අරුම Dපෙම් අංගEmනා
Chorus
Emආශා නිGරාශා මැAmවූ
Bඈ ස්වප්න මායාවEmකී
Emස්නේහේ ගAmඟුල්
Cප්‍රේමේ තැDවුල්
මැCවූ ඉන්Amද්‍රජාDලේ ඇEmයයි