දෛවයෝගයකින් නොවේදෝ
- Lyrics
- Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- G
Intro
G D G C
C D C G
Chorus
GදෛවයෝගයEmකින් නොවේදෝ
G7හමුවුණේ අප Cහමු වුණේ
Dදෛවයේ සරAmදම් ලබන්නට
Dකිම මෙසේ අප D7හමුවුGණේ
GදෛවයෝගයEmකින් නොවේදෝ
G7හමුවුණේ අප Cහමු වුණේ
Dදෛවයේ සරAmදම් ලබන්නට
Dකිම මෙසේ අප D7හමුවුGණේ
Inter
Em C
Bm D7 G
G C D
Verse 1
Gඇදුරුතුමියයි G7ප්‍රේමයේ ඔබ
Cඇදුරුතුමියයි D7යෞවනේ
Gඇදුරුතුමියයි G7ප්‍රේමයේ ඔබ
Cඇදුරුතුමියයි D7යෞවනේ
Bbශෝකයේ රුදු Dවේදනාවේ
D7කඳුළු සයුරේ Gඋල්පතයි
Chorus
GදෛවයෝගයEmකින් නොවේදෝ
G7හමුවුණේ අප Cහමු වුණේ
Dදෛවයේ සරAmදම් ලබන්නට
Dකිම මෙසේ අප D7හමුවුGණේ
Inter
Em C
Bm D7 G
G C D
Verse 2
Gනඳුන් උයනයි G7ස්නේහයේ ඔබ
Cසඳුන් සිලිලයි D7ජීවිතේ
Gනඳුන් උයනයි G7ස්නේහයේ ඔබ
Cසඳුන් සිලිලයි D7ජීවිතේ
Bbසොම්නසේ ආDනන්දයේ
D7හසරැල් තරංගේ Gඋල්පතයි
Chorus
GදෛවයෝගයEmකින් නොවේදෝ
G7හමුවුණේ අප Cහමු වුණේ
Dදෛවයේ සරAmදම් ලබන්නට
Dකිම මෙසේ අප D7හමුවුGණේ
GදෛවයෝගයEmකින් නොවේදෝ
G7හමුවුණේ අප Cහමු වුණේ
Dදෛවයේ සරAmදම් ලබන්නට
Dකිම මෙසේ අප D7හමුවුGණේ
Fade - out row
Em C
Em C
Em C