අපි ඔක්කොම රජවරු
- Lyrics
- Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- G
Intro
G D G C
G G C
G D C Bm D G
Chorus
අපි Gඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ
Dතුන් සිංහලයම CනෑදෑGයෝ
අපි Emඔක්කොම පියවරු, Dඔක්කොම මව්වරු
Gතුන් සිංAmහලයම Dදූ දරුGවෝ
තුන් සිංEmහලයම Dදූ දරුGවෝ
අපි Gඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ
Dතුන් සිංහලයම CනෑදෑGයෝ
අපි Emඔක්කොම පියවරු, Dඔක්කොම මව්වරු
Gතුන් සිංAmහලයම Dදූ දරුGවෝ
තුන් සිංEmහලයම Dදූ දරුGවෝ
Inter
G Am
G D G
G Am Bm G
Verse 1
Gජය දද බන්දා, Gහ හා G7හා Gහා
Gසිරි දුව කැන්දා, Gහ හා G7හා Gහා
Gජය දද බන්දා, සිරි දුව කැන්දා
රුපු Cසෙන් ඔද තෙද සින්Gදා
හද Cඅරවින්දා, Cහ හා Gහා Cහා
Cකර සිරි නන්දා, Cහ හා Gහා Cහා
හද Cඅරවින්දා, කර සිරි නන්Gදා
පර Cගැති සිත Gගත බින්Dදා
පර Gගැති සිත Dගත බින්Gදා Cආ Gආ
Chorus
අපි Gඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ
Dතුන් සිංහලයම CනෑදෑGයෝ
අපි Emඔක්කොම පියවරු, Dඔක්කොම මව්වරු
Gතුන් සිංAmහලයම Dදූ දරුGවෝ
තුන් සිංEmහලයම Dදූ දරුGවෝ
Inter
G Am
G D G
G Am Bm G
Verse 2
හිස Gමල් පිපුණා, Gහ හා G7හා Gහා
හසGරැල් නැගුනා, Gහ හා G7හා Gහා
හිස Gමල් පිපුණා, හසරැල් නැගුනා
හද Cසෝ ගිනි දැල් නිවුGනා
නෙතු Cකැන් දිලුනා, Cහ හා Gහා Cහා
සිතු Cවැල් බැඳුනා, Cහ හා Gහා Cහා
නෙතු Cකැන් දිලුනා, සිතු වැල් බැඳුGනා
ජය Cමංගල Gගී ගැයුDනා
ජය Gමංගල Dගී ගැයුGනා Cආ Gආ
Chorus
අපි Gඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ
Dතුන් සිංහලයම CනෑදෑGයෝ
අපි Emඔක්කොම පියවරු, Dඔක්කොම මව්වරු
Gතුන් සිංAmහලයම Dදූ දරුGවෝ
තුන් සිංEmහලයම Dදූ දරුGවෝ
අපි Gඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ
Dතුන් සිංහලයම CනෑදෑGයෝ
අපි Emඔක්කොම පියවරු, Dඔක්කොම මව්වරු
Gතුන් සිංAmහලයම Dදූ දරුGවෝ
තුන් සිංEmහලයම Dදූ දරුGවෝ
Fade
Gතුන් සිංAmහලයම Dදූ දරුGවෝ
තුන් සිංEmහලයම Dදූ දරුGවෝ