තනි වෙන්නට මගේ ලොවේ
- Lyrics
- Buddhadasa Galappaththi (බුද්ධදාස ගලප්පත්ති)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Gm
Intro
Gm Eb Bb
Gm Eb Cm Cm
Eb Bb F Gm
Eb F
Bb Gm
Eb Cm
Gm
Chorus
Gmතනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුFවෙන්
Cmරැගෙන යන්න Ebසොදුරියෙ ඔබෙ Gmසුවද Fමා ලGmගින්
Gmතනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුFවෙන්
Cmරැගෙන යන්න Ebසොදුරියෙ ඔබෙ Gmසුවද Fමා ලGmගින්
Inter
Gm Eb Bb
Gm Eb Cm
Eb Bb F Gm
G G7
Eb F Gm
Cm F
Gm
Verse 1
Dසිව් වසරක Gmපෙම් ගීතය Gගොලුවෙලා ගිCයාදෝ
Dසිව් වසරක Gmපෙම් ගීතය Gගොලුවෙලා ගිCයාදෝ
Ebඅලුත් ලොවක Bbඔබ සතුටින් කිරුලු Fපැලන්දුGmවාදෝ
Chorus
Gmතනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුFවෙන්
Cmරැගෙන යන්න Ebසොදුරියෙ ඔබෙ Gmසුවද Fමා ලGmගින්
Inter
Gm Eb Bb
Gm Eb Cm
Eb Bb F Gm
G G7
Eb F Gm
Cm F
Gm
Verse 2
Dමායාවකි Gmප්‍රේමය මා Gහදවත රිදCවූයේ
Dමායාවකි Gmප්‍රේමය මා Gහදවත රිදCවූයේ
Ebසෝ ගීයකි Bbදුක් බර වූ සැනFසුම කොහි Gmවේදෝ
Chorus
Gmතනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුFවෙන්
Cmරැගෙන යන්න Ebසොදුරියෙ ඔබෙ Gmසුවද Fමා ලGmගින්
Gmතනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුFවෙන්
Cmරැගෙන යන්න Ebසොදුරියෙ ඔබෙ Gmසුවද Fමා ලGmගින්