අරුණළු ඇතිරෙන
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- Em
- Time
- 4/4
INTRO
|Em Em[Bm] |D D[D] Em | C | Em |
| Em | Am | D | Em |
CHORUS
Emඅරුණළු ඇතිරෙනC හිEmමිදිරි යාමේ
EmසිතුAmවිලි පGව්වේ පෙරදිග අහසේ
Gහිමියනි මම DබුදුරැEmස් දැක ගත්තෙමි
AmහිමියCනි මම DබුදුරැEmස් දැක ගත්තෙමි
INTER
| Em | - | C | - |
| B7 | D7 | G | - |
VERSE 1
Gකළුවර ගොනුකොට ගිමEmන් දවන මඟ
Emගමන් කDළෙමි D7දුර සසGර පුරා…//
Amපස්කGම් සම්පCත් එක්D7/Gතැන් කරගෙන
B7ගමන් කළෙමි Gදුර සසEmර පුරා
Back To Chorus
VERSE 2
Gමහ කරුණාවේ සිලිලEm ගලා එන
Emබුදු DහිමියනිD7 ඔබෙ Gමෙත් දහරේ…//
AmනැහැවෙGමි සසරෙCහි කෙලෙD7/Gස් මුදා හැර
B7බුදු හිමියනිG ඔබෙ Emමෙත් දහරේ
Back To Chorus