අඳුර බිඳින්නට
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- C
- Time
- 4/4
INTRO
| C | - | C | G |
| F | G | F/G | C |
| C | G | F | C |
| C | G | F | C |
| C/F | F/G | G | G7 |
| C |
CHORUS
අඳුර Cබිඳින්නට රැයක් දවාලු
Cලන්Amතෑරුම් Gනිවලා
FතිමිරCයෙ තිරකGඩ අරුණෙCහි බිඳහැර
Gහිරු තව දවසG7ක් ගෙනැවිCල්ලා//
INTER
| C | - | C | F |
| F | - | F | G |
| G | D7 | - | C7 |
| C | C7 | F | C |
| C |
VERSE 1
Cමතකය නGම් වූ මළපොත Cපෙරලා
Cමළගිය Fඊයේ Gසිහිපත්C කළ මැන
Cපැතූ Gපැතුම් අත් මිටC මොලවාගත්
Cදෑතෙහි දසැඟිFලි දිගහැCරලනු මැන
Cඑහි මොනA7වද ඇත්Dmතේ කිGසිත් නැත
Fහිස් බGවෙකිය ඇGත්තේG7
VERSE 2
සමුදුGර ගිරිහෙල් දෙරCණ තලා මැද
Cයෞවන Fවිය පිGයවර තබCනා සඳ
Cහිස්වනG හදවිත සපුCරා ලන්නට
Cමියැසි විරාFමය යළිC පැමිණි ඇත
CඅරුමෙකිA7 පැවසෙDmන්නේ Gඑපමණයි
FපිළිසරGණය වන්GනේG7