අඩවන් දෑසින්
- Lyrics
- Mahagama Sekara (මහගම සේකර)
- Music
- Somadasa Elvitigala (සෝමදාස ඇල්විටිගල)
- Key
- F
- Time
- 2/4
INTRO
Ad Lib (F—-Bb—-Gm—-C—-F)
| F | Gm | C | F |
| F | Bb | - | F |
| Dm | Gm | Am Bb | Bb C |
| F | C7 | F | C F |
CHORUS
Fඅඩවන්Am දෑසිBbන් පවසනුGm රහසින්
C7ජීවිFතයේ රසC7 මේ යැයිF විගසින් //
INTER 1
| F |
| Bb | - | C7 | F |
| Bb | Gm | C7 | F C7 |
VERSE 1
Fපමා වෙවී ඉF7ඳිනට නැත Bbවේලා
Bbකාලය ඉගිලීC යයි ඉFගිලී යයි
Fපමා Amවෙවී ඉF7ඳිනට නැතBb වේලා
Bbකාලය GmඉගිලීC යයි ඉFගිලී යයි
F7සුපුල් Bbදෙතොල් C7රතු පැහැFයෙන් තවරා
D7සුපුල්Gm දෙතොල් C7රතු පැහැFයෙන් තවරා
Cමීවිත උතුරා යයිF උC7තුFරා යයි
INTER 2
| F |
| F | C | C7 | F |
| F | Bb | C7 | F |
VERSE 2
Fඅවුල්Dm දුහුල්Bb වල සිFහිල් පහස වැද
Fරංගනා Gmරංගන Amනොනවත්වනුF මැන
Fඒ ගීBb හඩ මුGmලු ජීවිතFයම සතු
Fරස බර Gසුළු මොහොCතයි සුළු Fමොහොතයි
F7රෑ සිBbහිනෙන් C7දිව ගාF සැපතක් සේ
D7රෑ සිGmහිනෙන් C7දිව ගා Fසැපතක් සේ
Cහෙට දින එය මිය යයි FමිC7ය යFයි