අම්මා නැති මට
- Lyrics
- Lushan Bulathsinhala (ලූෂන් බුලත්සිංහල)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- Em
- Time
- 4/4
INTRO
| D Em | C | G D | D |
| D Em | C | D Em | Em |
| G | - | Em | - |
CHORUS
අම්Dමා නැEmති මට කිDරි අම්මා වී
කDළුවර ගෙCදරට මිDණි පහනEmක් වී
Emදැනගත්Am දා සිට පෙරුGම් පිරුවේ
Dඅක්කේ මං මDතු සක්විCති වෙEmයි සිතලා දෝ
INTER
| D Em | C | G D | D |
| D Em | C | D Em | Em |
| E | - | E | - |
VERSE 1
Aපියුම් රටාEවට පැදුරක් පිDරෙයි රැයේ
Bඋදේට ලිප ලගE කඩයප්Bපන් ගොඩEවේ
| B7 |
Eදෙකම්මුලින් Dවට මුAතු වට්ටිEය නුඹගේ
Eපනමට Bදී මට B7නැණනෙත් පෑEදූEmවේ
VERSE 2
Aමෝරා හද ගැබ Eපෙම්මල් නෑ පිDපුනේ
Bලීලා බද වට Eගෝමර ලBතැවෙන්Eනේ
| B7 |
Eබාල යොවුන් හDද වැහැAරී ගේ ඇEතුලේ
Eමා ලද Bශිල්පදB7 නූඹ හා එක EමුEmල්ලේ