අපි ඈතට ඈතට

Api Athata Athata Chords by Victor Ratnayake (වික්ටර් රත්නායක)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
Eb
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| Bb | Eb | Bb | - |
| Ab | Gm | Eb | - |
| Bb | Ab | Eb | - |
| Bb | Ab | Eb/Bb | Eb |
CHORUS
අපි Ebඈතට ඈතට පා නඟලා ඝණ වනන්තරේ
Abඅතර Bbමං වෙමු වසන්Bb7ත මල් ගොමුEbවේ//
INTER
| Bb | Ab | Bb | Eb |
| Ab | Eb | Bb | Eb |
| Ab | Gm | Fm | Eb |
VERSE 1
Ebකාත් කවුරුවත් නෑ එන්නේ
ඉදුල් නොවේ රුBbදු මිනිස් ඇසින්
| Eb |
Abඅපේම Ebපුංචි FලෝකයේEb අපි ඉන්නේ
Ebබමරුන්F විතරAbයි තනියBbට ලඟ ඉEbන්නේ
VERSE 2
Ebකෙසේද අත්බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුBbරුළු වෙමින්
| Eb |
AbනෑසියEb මිතුරFන් මඟතොටEb හමුවන්නේ
Ebඋකුසු Fඇසින් අAbප කෙලෙසBbද ගැලවෙEbන්නේ