ආදර ගඟුලෙහි

Adara Gangulehi Chords by Victor Ratnayake (වික්ටර් රත්නායක), Shreemathi Thilakarathna (ශ්‍රීමතී තිලකරත්න)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
F
Time
2/4
Key
INTRO
| F | Gm | C7 | F |
| Bb | F | C7 | F |
| F | Dm | - | C7 |
| F | Dm | - | F |
CHORUS
Fආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සF7හන පවන්Bb සැලූ
Bbමා ළඟ D7ඔබ සිGmටිනා විටCදී ලොC7වම දැකුFම්කලු //
INTER
| + | Am | F | F |
| F D7 | Gm | C | F |
| - | C | - | F |
| F | G7 | C7 | F |
VERSE 1
Fමල් වැල් වන විල් පිරී ගියේF7 සෙවණ Gmදෙවන්නලු
Bbබිඟු නඳF විහඟුC7න් ඉBbගිල්Gmලුනේ C7මිහිරෙ Fරැඳෙන්නලු
Fපුන් සAm7ඳ නැගුනෙDmත් අහස්F තලේ F7අපට බලGmන්නලු
Bbදෙනෙතට FකඳුලැC7ලි තුBbරුල් Gmකලේ පෙC7මට අඬන්Fනලු
Fපෙමට Bbඅඬන්නFලු
VERSE 2
Fමී වද මී පැණි පිරී ගියේ දෙF7තොලෙ රGmඳන්නලු
BbදේදුFනු ඕවිC7ලි මැBbවී Gmගියේ C7ලොවම පිFනන්නලු
Fමේ ලොව Am7මා ඉපදුDmනේ Fප්‍රියේ F7ඔබව ලGmබන්නලු
Bbඒ හැර Fලැබුණත්C7 පලක්Bb නැGmතේ ඉසුC7රු මැණිFක් මලු
FඉසුරුBb මැණිFක් මලු