අමා දහර

Ama Dahara Chords by Victor Ratnayake (වික්ටර් රත්නායක)
Lyrics
Punyasiri Mahawaththa (පුණ්‍යසිරි මහවත්ත)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
Cm
Time
4/4
Key
INTRO
| Cm | Bb | F | Eb/Bb |
| Fm | Bb | Cm | - |
CHORUS
Cmඅමා දහර දිය ගලාG ගලා
තුGරු ලතා Cmතුළින් මල් පියලි සලා
ජය Fmහඬින් Cmලොවට සිEbහ නද Cmපතුරා
Cmලෝ සත අG7තරින්Ab/G ජනිතCm වුණා
Cmඅමා දහර දිය ගලාG ගලා
තුGරු ලතා Cmතුළින් මල් පියලි සලා
INTER
| | Fm | - | Cm | - |
| Cm | - | Bb | Cm | |
VERSE 1
CmසැපෙහීBb කිCmමිදී දුකෙහි ගැලීලා
Fmමැදුම් පිළිCmවෙතින් අමා සුව ලබා//
Cmදහම් Bbසුවඳ මEbල් දසතම පතුරා
Ebසියලු Abකෙලෙස් Fmමැඬ බුCmදු වූවා
Cmසියලු Bbකෙලෙස් Cmමැඬ බුදු වූවා
Back To Chorus
VERSE 2
CmජීවිBbතයේ ඇCmති නොනිමි අතිර බව
Fmලොවට පැතුරු කCmරුණාවේ අම ගුණ//
CmසියලුBb සතුන් Ebවෙත දහම් රස පෙවූ
EbකරුණාAbබර නෙFmත් නිCmවී ගියා
CmකරුBbණාබර නෙත්Cm නිවී ගියා
Back To Chorus