දෙතොළග සිනහා

Detholaga Sinaha Chords by Victor Ratnayake (වික්ටර් රත්නායක)
Lyrics
W. M. T. Bandara (ඩබ්ලිව්. එම්. ටී. බණ්ඩාර)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
E
Time
2/4
Rhythm
old pop
Key
INTRO
| E | B7 | E | A |
| E | - | - | - |
CHORUS
Eදෙතොළග සිනහා ආදර කැල්මෙන් නැහැවේB|B7
B7පෙම්රස අනා අමුණයි සුන්දරතාවේE
Eනුවනග බැලුම් නිහඬව ගැයු ගී රාවේB|B7
B7මදුරස පිරේ සවනත මී විත යාවේE
INTER
| | A | - | E | - |
| E/B | B/A | A/B | E | |
VERSE 1
Eදේදුනු Aදෙබැමේ නැළවෙන සිත සුවB7 යහනේ
Aමිහිරක් දැනේC#m………. Aහදවත අඩ B7සඳ පහනේ//E
VERSE 2
Eලෝ තූල සAදා මිය යන මල් පිB7පි සෙවනේ
Aඔබ මට මදාරා…C#m…… මලAකිය පිය ලB7ඳුනේ//E