රන්වන් දුල් කරලින්

Ranwan Dul Karalin Chords by Latha Walpola (ලතා වල්පොල)
Lyrics
W. Benedict Fernando (ඩබ්ලිව්. බෙනඩික්ට් ප්‍රනාන්දු)
Music
R. Muththusami (ආර්. මුත්තුසාමි)
Key
F
Time
4/4
Key
Adlib
Fදිනිඳා Amඋදය Fගිරි මුදුනෙන් නැඟ එනCවා
Cසුරිඳා Gmපිහිට Fයැද ගොවි කුඹුCරට යනFවා
| F | - | C | Bb/F |
| F | - |
CHORUS
Fරන්වන් දුල් කරලින් පැසිලා නැමිලා බරCවීලා
Gmතල වැවිලා රBbමණී සෝබා Fකෙත් වතු පිරිලා C/Fසාරා
ඕ Fකෙත් වතු පිරිලා C/Fසාරා//
INTER
| F | - | C | Bb |
| F/Bb | C/Bb | F/Bb | C/Bb |
| F | - |
VERSE 1
Fඉඟ නළEbවා කපBbමූ නෙළFමූ හෝ Fහෝයියා //
Fමිටි බැඳලා Cහිස මත ගනිමූ FයාමූEb පෙළ සෑEb/Fදිලා
FයාEbමූ පෙළ Eb/Fසෑදිලා //
Fමිටි බැඳලා Cහිස මත ගනිමූ FයාමූEb පෙළ සෑEb/Fදිලා
Ebබට ලී සංBbගීතේ මත්වූ ගවයෝ රැළේ Cයා
Gmගොපලුන් හා Bbමිහිරේ වෙළිලා Fයාවී රංචූ CහෝයියාF
හෝ.. Fයාවී රංචූ Cහෝයියා F//
Back To Chorus
VERSE 2
Fමඳ සුEbළඟේ Bbකුල්ලෙන් පොFළලා හෝ Fහෝයියා //
Fතල වේලා බොල්C පොතු හැරලා කමතේF පිEbරි ධාන්‍Eb/Fයා
FකමEbතේ පිරි ධාEb/Fන්‍යා//
Fතල වේලා බොල්C පොතු හැරලා කFමතේEb පිරි Eb/Fධාන්‍යා
Ebසැම දෙවියෝ Bbපිහිටාධාරේ කරුණා ලැබීCලා
Gmගම සාරයි Bbහාමත දුරුවෙයි Fගොවිසිත ප්‍රීතියි CහෝFයියා
හෝ..Fගොවි සිත ප්‍රීතියි CහෝFයියා //
Back To Chorus