රෑන ගිරා රෑන
- Lyrics
- Arisen Ahubudu (අරිසෙන් අහුබුදු)
- Music
- R. Muththusami (ආර්. මුත්තුසාමි)
- Key
- D
- Time
- 6/8
INTRO
| D | - | A7 | - |
| | D | - | A7 | D | |
| D | - | - | - |
| DD | + | G | D+ |
| D | Bm | A7 | A7/D |
| DD | + | A+ | + |
VERSE 1
Dරෑන ගිරා A7රෑන අඹේ මී බිබී D//
Dරන ගිරවී Gරන ගිරවයි සොයන්නේ //D
Dඇගේ මිහිරා ඈBmම සොයා ඒA
Aකන්ද උඩින් A7පියා සලාDලා
Dමාගේ Bmසුදා Aමාගේ සුදාA7 තාම නෑD
INTER
| D | - | G | - |
| D | - |
ආ ආ Dආ …………G………………D
| D | - |
| G | - | D | - |
| | D | - | D | - | |
| D/G | D/A | A7 | D |
VERSE 2
Dඕළු නෙලී A7මාල ගෙතී පේලිවීD
Dඇගේ මිහිරා Gකොහිද කියා සොයන්නේD
Dවන බඹරා ඈම සොයා ඒA
Aකන්ද උඩින් A7පියා සලාDලා
Dමාගේ Bmසුදා Aමාගේ සුදාA7 තාම නෑD
Back To Chorus