මුවා වුණා සඳක්

Muwa Wuna Sandak Chords by Victor Ratnayake (වික්ටර් රත්නායක), Latha Walpola (ලතා වල්පොල)
Lyrics
Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
G
Time
6/8
Key
INTRO
| G | - | - | - |
| Am | - | - | - |
| D | - | E | - |
| D | F#/G | D | D7 |
| G | - |
CHORUS
Gමුවා වුDණා සඳක් සිGනා සළා
Gඋනා දමාD දුහුල් Amසැඳෑ වලා
Dලතා මඬුල්ලේ නදී ලවැල්ලේ
Fඅපේ කතා Cඇසේ නිදැGල්ලේ
Gමුවා වුDණා සඳක් සිGනා සළා
INTER
| G | - | Am | - |
| G/D | C/D | C | - |
| Am | - | G | - |
| D/C | D/C | G | - |
VERSE 1
Gඅතීතයේ කියූ Cපෙම් කතා සැDබෑ වී
Dඑදා වගේD7 නැගේ මත් Gකොවුල් සැඳෑ ගී
Dදෙපා නගාC අපේ කිDයා ලොවක් සොBmයාලා
Fඇදී යCමූ සිතින් Gවෙලීලා
VERSE 2
Gසළා උපුල් සිනා Cමද පවන් සැDළේවී
Dවලා රොදක් D7වෙලා හද Gගිමන් නිවාවි
Dඉරේ සඳේ Cකැළුම් ඔබේD නෙතින් ගBmලාලා
Fමගේ ලොවේ Cවිඩා නිවේGවා