හිනැහෙන්න රෝමියෝ

Hinahenna Romio Chords by Victor Ratnayake (වික්ටර් රත්නායක), Latha Walpola (ලතා වල්පොල)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
F
Time
4/4
Key
INTRO
| F | Am | Gm | C |
| F | C | F | - |
| Bb | C7 | F | - |
| F Bb | C F | F Bb | C F |
| C | Bb | C7 | F |
| C | C7 | F | + |
CHORUS
හිනැහෙන්නAm රෝමිGmයෝ මමFයි
නැ රාමC රාBbජයා ඔFබයි
සුසුමේGm ගැලී - නයනේF වෙලී
මා දෑසC භාවC7නා කරFයි//
INTER 1
| Bb | C | Am | E7 |
| E7 | Bb | C7 F | F |
| C | Bb | F | C7 |
| F | + |
VERSE 1
නා.........ලිය රුAmව දීලා
Bbපා.........මිණි හඬF වාලා//
Fඋක් දඬු කැBbලේ මල් සර සැ‍ලේ
වසFන්තC කාලFයේ
INTER 2
| F | F | Bb | F |
| Gm | C | F | C Bb |
| C | C7 F | F Gm | F C |
| F Gm | F |
VERSE 2
ලා.........හිරු කැAmන් පායා
Bbමා.........හද පිFඹිදීලා...//
Fකින්නර කොනේ - Bbරංඟන දිලී
නුFවන්C අවන්F හලේ
ENDING
Fලා ලා ලාAm ල ලා Fලා ලා ලC7 ලා ලාF ලා//