අන්න සුදෝ අර

Anna Sudo Ara Chords by Mohideen Baig (මොහිදීන් බෙග්), Rukmani Devi (රුක්මණී දේවී)
Lyrics
Herbert M. Seneviratne (හර්බට් එම්. සෙනෙවිරත්න)
Music
S. S. Weda (එස්. එස්. වේදා)
Key
Em
Time
6/8
Key
INTRO
| Em | B7 | - | Em |
CHORUS
Emඅන්න සුදෝ අBර පාට වලා
සන්Gධ්‍යාවේ විBනෝදේ ප්‍රීතිB7 කෙEmරේ හා ප්‍රීතී කෙරේ
Emනැළවේවී ආදර Bසුළඟ වැදී
යස ඕGලු පිපීලාB නීල ජලේ B7හා... Emනීල ජලේ
INTER
| Em | - | - | B7 |
| B7 | - | - | E |
| E | - | - | Em |
VERSE 1
Emආලෙන් මාDගේ හර්දේEm පිරේ
රස කෝAකිල ගීතේE රාවේනී //
Emගංගා ජලේ මDල් පියලිEm වැටී
Aපාවේවි Eකෝමල තාලේනී //
Emමංගල්ලෙකී අBද ලෝක තලේ
පෙම් Gසිහින මවාBවී මාගේ ළයේB7 හාEm... මාගෙ ළයේ
Back To Chorus
VERSE 2
Emපූජාසනේ මා DආදරයේහීEm
AමාලිනිEයේ මා පෙම් කුසුමේ //
Emආවේ ළයේ සැනසීම Dපතා මාEm
Aකීකරු ඔEබ කුල භාර්යා වේ //
Emහඬ දේ හඬ දේ ඒ මාල Bගිරා
ගුණ ගGයමින් ඔබෙ ආකාසBගැබේ හා ආකාB7ස Emගැබේ
Back To Chorus
VERSE 3
Emරමණී සොබා රමණී සොබා
සිරිE ආනන්දේAනි අද Dපාවේ Amපාවේ
Eආනන්දේනි හද පිAmනවාලාEm
ඔබ Emමාගේ ප්‍Dරියා වේ සසරේ පEmවා
Aආලේ සදාEකල් පවතීවා //
Emසුර ලෝකෙ ප්‍රසාදේ Bඒය ගලා
තිර ආGලේ නිසා අප පූBජා ප්‍රියේහාB7 හාEm පූජා ප්‍රියේ
Back To Chorus