ආදර නදිය ගලා

Adara Nadiya Gala Chords by Mohideen Baig (මොහිදීන් බෙග්)
Lyrics
Sarath Wimalaweera (සරත් විමලවීර)
Music
B. S. Perera (බී. එස්. පෙරේරා)
Key
Db
Time
6/8
Key
INTRO
| Db[Db] | Ab | - | Db |
| Db | - | Ab7 | - |
| Ab7 | Db | - | - |
| Db | - | Ab | Gb |
| Ab7 | Db |
CHORUS
Dbආදර නදිය ගලා ආවා දෙගොඩතFmලා ආ Abපෙම සොයDbලා
Dbකිරි දිය කඩිති පවා ආවා තරFmඟ පAbපා මේ පෙDbම සොයලා
VERSE 1
Dbවන මල Gbතනිව ඔබේ මිහිරෙDbන් පිරිලා තිබේ
Dbසමනල Gbකුමරු ඔබේ තුරුලෙDbන් කැපිලා පෙනේ
Dbමා ඔබේAb7 මාලා සාලිය Dbතුරුලේ
Dbනෑ මාලAb7නී ඔබේ ගාමිDbණි උකුලේ
Back To Chorus
INTER
| Db | - | - | - |
| Ab7 | - | Db | - |
| Db | Ab | Db | - |
VERSE 2
Dbපායාලා ප්‍Ab7රේමේ ගීගේ පුරහඳ Dbවාගෙ වසන්තේ
Dbආදරයේ සාරේAb7 බීලා තව පෙම් ගීතDb ගයන්නේ
Ab7මිහිරෙහි මිහිර Dbසොයන්නේ
Back To Chorus
VERSE 3
Dbඅග රජ Gbමමයි ඔබේ ඔබ මා Dbරැජිනී තමා
Dbඅමතමි Gbඔබට මගේ පෙම් ලෝ Dbරජිඳා කියා
Dbආදරේ Ab7පාලා නැළවෙමු Dbසොඳුරේ
Dbඕ රාජAb7යාණනි පෙම් රසDb ඉතිරේ
Repeat Verse 2 before last chorus
Back To Chorus