මා ඈත භවේදී

Maa Aetha Bawedi Chords by Mohideen Baig (මොහිදීන් බෙග්)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
V. Balsara (වී. බාල්සරා)
Key
F
Key
Introduction
C Bb
C Am F
Dm Bb Gm C7
F
Chorus
Fමා ඈත භවේ Gmදී මතකද Fහමු වූවා
Fමා ඈත භවේ Gmදී මතකද Fහමු වූවා
Fඒ කාලය ආBbයේ ඔFබ හට සිGmහි වේවා
Fමා ඈත භවේ Gmදී මතකද Fහමු වූවා
Interlude 1
Eb F
F Gm
Bb F
Verse 1
Ebසෙවණේ දිගා වීGmල සිටී Fරෑ කාලේ
Ebසෙවණේ දිගා වීGmල සිටී Fරෑ කාලේ
Bbසෝකෙන් ඉකිලෑCවෝ මා හද Fසන්තානේ
Fඒ සිහිලස දැන් Bbකෝ කොහෙදෝ Gmපා වූවා
Chorus
Fමා ඈත භවේ Gmදී මතකද Fහමු වූවා
Fමා ඈත භවේ Gmදී මතකද Fහමු වූවා
Fඒ කාලය ආBbයේ ඔFබ හට සිGmහි වේවා
Fමා ඈත භවේ Gmදී මතකද Fහමු වූවා
Interlude 2
F D Gm F
F D Bb F
Bb F
Bb F
Bb F
Verse 2
Ebසිහිවෙනවා ප්‍රියේ Gmදෑසෙ මැවූ Fආලෝකේ
Ebසිහිවෙනවා ප්‍රියේ Gmදෑසෙ මැවූ Fආලෝකේ
Bbඉන් මා හද ආලෝCක වුණා Fරෑ යාමේ
Fඒ සිහින විමාBbනේ සැනසුම Gmතේරේවා
Chorus
Fමා ඈත භවේ Gmදී මතකද Fහමු වූවා
Fමා ඈත භවේ Gmදී මතකද Fහමු වූවා
Fඒ කාලය ආBbයේ ඔFබ හට සිGmහි වේවා
Fමා ඈත භවේ Gmදී මතකද Fහමු වූවා