පුන්සඳ හිනැහෙන්නේ
- Lyrics
- Wimaladasa Perera (විමලදාස පෙරේරා)
- Music
- Patrick Denipitiya (පැට්‍රික් දෙනිපිටිය)
- Key
- C
- Time
- 2/4
- Rhythm
- calypso
| C | - | - | - |
| G | - | G7 | C |
INTRO
| C | - | G | - |
| G7 | - | C | - |
| C/G | F/G | G7 | C |
| C | - |
CHORUS
Cපුන්සඳ හිනැහෙන්නේ Fවන මල් Cපිබිදෙන්නේ
Cලස්සන ඔබෙ මුGහුණේ දැක්කG7ම නොවැ Cමැණිකේ
Cකොයිබද ඔබ යන්නේ මේG උදයමF අපෙ ලCන්C7දේ
Fමගෙ පැල්පත පැCත්තේ ඔG7බ සම්පත ගෙන Cඑන්නේ
VERSE 1
Cවසන්ත සමයෙදි ඔබ ළඟ ඉඳගෙන මිහිරට කවිG කියමී
Gසමන් කැකුළු මFල් පොකුරක් අරGගෙන ඔබේ Cහිසේ ගසමී
Cඔබ නිදියන තුGරු Fපැල Cතුළ ඉඳගෙන නැළවිCලි C7ගී ගයමී
Fඋදය සවස මම ඔබෙ පා Cයුග හිG7මියෙනි සැමCදා වඳිමී
INTER
| C | - | - | - |
| G | - | - | - |
| G | - | - | - |
| G | - | G7 | C |
VERSE 2
Cනිල් දිය බැස යන ගංගාවේ මම ඔබ හා ඔරුG පදිමී
Gසඳ ඇති කාලෙට ඔFබෙ සුදු අත Gගෙන ගංතෙර Cවෙත දුවමී
Cපලතුරු යුෂ Gගෙන Fමී Cපැණි දවටා රස කර එCය C7පොවමී
Fකුඹුරට යන්නට පෙර බCත ඇඹුලG7 ද සාදා ඔබCට දෙමී
CHORUS 2
Cපුන් සඳ හිනැහෙන්නේF වන මල් Cපිබිදෙන්නේ
Cනිල් දිය බැසG යන්නේ G7ආසිරි පුCද දෙන්නේ
Cමොනරුන් රඟ දෙන්නේ Gපොඩි Fකුරුලන් නCද C7දෙන්නේ
Fඅප දෙස බලමින්Cනේ උන්G7 හැමදෙන සැනCසෙන්නේ
A7ආ ආ අ ආ ආDm ආ අ ආ ආ ආ G7අ ආ ආ ආ අC ආ//
Back To Chorus