බිළිඳා නැලවේ උකුලේ
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- C. T. Fernando (සී. ටී. ප්‍රනාන්දු)
- Key
- G
- Time
- 7/8
Adlib
Gමේ ලෝකයේ සෑමා රසේ මූණේ D7ඔබේ බිළිදු Gපුතේ මගේ
CHORUS
Gබිළිඳා නැලවේ උකුලේ හිනැහේ මලසේD7 කැකුලේ
Bmමවගේ සෙනෙහේ පැDතිරේ රුධිD7රේ කිරිGවේ ඉතිරේ
INTER
| D | D7 | G | - |
VERSE 1
Gදෝත නගා මොළවා සුර ලාළනියො Dඑලවා
Cගීත අසා මවගේ නොDදැනී නොD7හැඟී Gතුරුලේ//
Gපාද D7ගසා නGටලා බිළිදා මතුDවේ මිනිසා
D7ලෝ දහමේ නගිBmනා බD7සිනා Gදුක සැපD7 අතරේ Gවසනා//
Back To Chorus
VERSE 2
Gසෑමදෙනා කැදවා පොදු ආදරයේD රදවා
Cමූණ බලා සැමගේ නොDදොඩා D7නොහඩා Gහිනැහේ//
GජීවිD7තයේ Gසිහිනේ සැනසීම තිDබේ මුහුනේ
D7මෑණී පියා BmදෙදෙනාD7 බදිGනා නිD7වසේ පහGණයි බිළිදා//
Adlib
Gමේ ලෝකයේ සෑමා රසේ මූණේ D7ඔබේ බිළිදු Gපුතේ මගේ
Back To Chorus