හෙළ ජාතික
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- C. T. Fernando (සී. ටී. ප්‍රනාන්දු)
- Key
- A
- Time
- 2/4
INTRO
| A | - | E7 | A |
| A | D | A | - |
| E7 | - | A | - |
CHORUS
Aහෙළ ජාතිකD/E අභිAමානේ වැදු විරුවන් Dසේ පොරණේ
දිEනු මවුAබිම සDවුසිEරියෙන් සරසවු
පිE7බිදෙවු පිබිදෙAවු සැරසෙවු
INTER
| A | - | E | - |
| E | E7 | A | - |
| E | D | A | - |
| E7 | - | A | - |
VERSE 1
Aවීර විකුම් පෑ පෙර දරුවෝ දෙස රැස Dමුරකෙරුවෝ
Dඒ ලෙය ඇති ඔබ සුර විEරුවෝ නොම වE7වු ණය Aකරුවෝ
Aදැය දිනුමට පැද යන නැවියා ගොවියා Eබිම දෙවියා
||:Dවිපතෙහි Aසැපතෙහි F#7නොසැළෙයිBm නොතැවෙයි
අටEලෝ දම E7හුරු හෙAළයා:||
Back To Chorus
VERSE 2
Aමුහුදට ඈදෙන මහ ගංගා කුඹුරට යDළි හරවා
Dධාණ්‍ය වගාකොට සිරිEලක මේ පෙE7රදිග Aකෙත කරවා
Aඅරපිරිමැස්මට පුරුදුවෙලා බිඳEලවු දුක සංකා
||:පැDරකුම් AයුගයF#7ක් නැවත්තBm අරඹවු
නිජE භූමිE7 තලේ Aලංකා:||
Back To Chorus