දවස ගෙවී
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- C. T. Fernando (සී. ටී. ප්‍රනාන්දු)
- Key
- D
- Time
- 6/8
INTRO
|AD7 |G/A| GD | + |
| A7 |D D | D | A7 |
| D | - | A7 | - |
| D | A7 | D | - |
CHORUS
Dදවස ගෙවී දැන් ටික ටික අඳුර වැටෙන්නා //
Dහිරු දෙවිA7යෝ සිඳු දෙවඟන මුහුDණ සිඹින්නා
Dවෙහෙස වෙලා ගේ හිමියෙක් ගෙදරට එන්නා //
Dඒ බව දුටුA7 සොඳුර ඇවිත් ඔහුD පිළිගන්නා
Dඔහු දරු දෙGන්A7නා ගත එDල්ලෙන්නා //
Dආදරෙ පෙන්නාA7 සිඹ සනDසන්නා //
INTER
| D | A | A7 | D |
| D | - | A7 | D |
VERSE 1
Dමෑණි කෙනෙක් පොඩි බබෙකුගෙ මුහුණ සිඹින්නා //
Dඑළදෙන පැටිA7යකු ළං කර ඌ ලෙව කDන්නා
Dතරුණ ලියක් කවුළුවකින් එබිල බලන්නා //
Dඇගේ ඇඟේ සුA7දු සඳ රැස් එළිය Dවැටෙන්නා
Dතරු හිනැහෙGන්A7නා හිරු Dනොපෙනෙන්නා //
Dඒ අසලින්නා A7තරුණෙක්D යන්නා //
VERSE 2
Dපෙම් යුවලක් හඳපානේ මුකුළු කරන්නා //
Dඒ අසලම තිA7බෙන ගසක වැලක් එතෙDන්නා
Dඋපාසිකාවක් මල් ගෙන බුදුන් වඳින්නා //
Dසුළඟ වැදීA7මෙන් බෝ කොළ බිමට Dහැලෙන්නා
Dපන්සල් එGන්A7නේ නැද්ද Dඅසන්නේ //
Dඒ විලසින්නේA7 සීනු Dවැදෙන්නේ //
Back To Chorus