අම්බිලි මාමේ

Ambili Mame Chords by C. T. Fernando (සී. ටී. ප්‍රනාන්දු)
Lyrics
R. N. H. Perera (ආර්. එන්. එච්. පෙරේරා)
Music
C. T. Fernando (සී. ටී. ප්‍රනාන්දු)
Key
F
Time
6/8
Key
Adlib
CHORUS
Fඅම්බිලි මාමේ ඔCබ මොකද කFරන්නේ //
Bbපුළුන් වFලා යටින්C ඉඳන් එFබිල බලන්නේ
INTER
| Bb | F | C | F |
VERSE 1
Fවටින් පිටින් ඇදෙන්නේ මුBbහුණ ඔFබේ පිසින්නේ
Fසේද යොදාC සැදූ වGලා සළුද Fකියන්නේ
||:Fපාත බලන්Bbනේ මුව විFහිදන්නේ
Bbරිදී සිFනා පපා Cමෙලෝ එළියF කරන්නේ:||
VERSE 2
Fසිසිල් සුළං හමන්නේ කුමුBbදු සමFන් පිපෙන්නේ
Fඅඳුරු කැCලෑ දසත බGලා පැනල Fදුවන්නේ
||:Fතුරු නැළBbවෙන්නේ සුවFඳ හමන්නේ
Bbකුසුම් සFලා රේණු Cකැලෑ බිමF සරසන්නේ:||
Back To Chorus
VERESE 3
Fසියල් සතුන් නිදන්නේ සුරBbන් මෙFලෝ වඩින්නේ
Fගුවන් කුCසේ මැණික් Gරැසේ ඔබ Fසරසන්නේ
||:Fසිරස සදBbන්නේ රැස් පFළඳන්නේ
Bbසුපුන් සFඳේ ඔබ නිබCඳේ ලෝ පුFබුදන්නේ:||
Back To Chorus