ආනෙ ඩිංගක් ඉන්නකෝ
- Key
- Cm
- Time
- 4/4
- Rhythm
- old pop
Ad Lib
Ad lib chorus
| Cm | + | Bb | + | Ab | + | G | + |
CHORUS
Cmආනෙ ඩිංගක් ඉන්නකෝ ඔය
දෑත පොඩ්ඩක්G දෙන්නකෝ
G7ඇයිද කලබල අහක බලබල
යන්නෙ ඩිංගCmක් ඉන්නකෝ//
INTER
| Cm | Ab | Bb | - |
| G | - | - | - |
| Fm | - | Eb | G |
| Cm | - | Eb | - |
| Cm | - | Eb | - |
| Cm | G Cm |
VERSE 1
Cmපුංචි මාGමගෙ කුඹුරෙදී
G7පැලක් ඉCmන්දන දවසෙදී//
Ebදනක් මඩයේ එරි එරී
Abඑදා පැල Cmසිට වූ සැටී//
Cmතාම මEbතකයි රීයෙG7 වගෙමයි
Abදෙතොල් අව්වේG සැලි Cmසැලී
VERSE 2
Cmකුඹුක් ගහ Gයට බටකැලේ
G7නාන විටදීCm ඔබ දොලේ//
Ebහිසක් ජලයේ ගිලි ගිලී
Abඑදා දියCmඹුන් කෙලි සැටී//
Cmදැස නEbලවා සිනG7හා සැලුවා
Abලපටි මුහුGනේ මල්Cm පිපී