බර බාගේ

Bara Bage Chords by C. T. Fernando (සී. ටී. ප්‍රනාන්දු)
Lyrics
R. N. H. Perera (ආර්. එන්. එච්. පෙරේරා)
Music
B. S. Perera (බී. එස්. පෙරේරා)
Key
F
Time
2/4
Rhythm
calypso
Key
Adlib
Fතණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා කටුකැලේ ....
CHORUS
Fබර බාගේ බර බාගේ //C දුටුවේ සිහිවේ Fපෙර කාලේ
අර Cකිණි කිFණි නද Bbවැල පැFතිරෙනවා
C7ගව කුර හඬ මුසු වෙFනවා//
VERSE 1
Fරෑ මැද කාCලේ සීපදF තාලේ F// අඩනින්දේ පතුරන්නේ
Bbරාළ ද ගෝනි Fපඩංගුවෙ ඉන්C7නේ සතුටිනි Fගැල පදවන්නේ
Fබර බාගේ බර බාගේ
Back To Chorus
INTER
| F | - | - | C |
| F | - |
VERSE 2
Fගෝනි පුරා බBbඩු බාFගෙ දමාලාBb // Cරෑ කල Fඈත බලාලා
Fගාලෙ Bbලිහා ගොFනුගේ CකුසC7යේ ගිණි නිවමිFනි උදය කලා//
Back To Chorus