අඹ රුක් සෙවණැල්ලේ
- Lyrics
- Ananda Jayasena (ආනන්ද ජයසේන)
- Music
- C. T. Fernando (සී. ටී. ප්‍රනාන්දු)
- Key
- C
- Time
- 4/4
INTRO
| C | G | C | G |
| C | G | F | C |
|GF7 | - | CC | + |
CHORUS
Cඅඹ රුක් සෙවණැල්ලේ මේ රන් ඔGන්චිල්ලේ
Gපෙම් ගී ගයමින් පදිනට එන්නේ G7මා සුරC සියුමැලියේ
VERSE 1
Cඋඩරට තාලෙට FඔසරියC ඇඳලා මුතුF දෙපොටක්C බැඳලා
Fකණ් අග රන් Cතෝඩු ද DmලෙලවාDලා සරD7සවි Gකුමරි වගේ
Cසුරතල් සොඳුරීF මා අගC රැජිG7ණී ඔබ මCගෙ සුදු සුකුමාලී
INTER
| C | G | G7 | C |
VERSE 2
Cදුරුතු මහේ Fමඳ සුCළඟේ සැලෙනාF අර ලා දCඹ අත්තේ
Fගිරවිය හා Cගිරවා Dmඑක තුDරුළේ ඔD7න්චිGලි පදින ලෙසේ
Cගෙල වට අත ලා පෙFම් ගී Cගයලා G7යමු පCදිනට ඔන්චිල්ලා
Back To Chorus
VERSE 3
Cවතුසුදු අරFලිය Cමාලා පළඳා Fඔබ සරසමිC මැණිකේ
Fනළලේ කොපුලේ CදෙතොලේDm මී Dබී මම D7මත්වෙමිG මැණිකේ
Cතුරු වදුලට වීF උකුළේC නැළG7වී අපි Cගයමු අමර පෙම් ගී
Back To Chorus