කිමද සුමිහිරියේ
- Lyrics
- C. T. Fernando (සී. ටී. ප්‍රනාන්දු)
- Music
- M.K. Rocksamy (එම්.කේ. රොක්සාමි)
- Key
- B
- Time
- 2/4
INTRO/INTER
| B | - | - | - |
| E | - | - | - |
| F# | - | F#7 | B |
CHORUS
Bකිමද සුමිහිරියේ මේ අරුමේ මහද F#පිබිදෙන්නේ
F#ඔබගේ දෑසේ නැගෙන කැළුමේ රහF#ස නැත දBන්නේ//
VERSE 1
Bසෙවනැල්ල වගේ ඔබ එන විලසේ මට දැනෙයි නිF#තර රහසේ
F#මුදු තොල් පොපියා කිසිවක් නොකියා ඇF#7යි යන්Bනේ පැන විගසේ
Bහැම උදේම තනියම මෙසේ//
Bප්රිය ළB7ඳේ ඔබව හEමුවේ
කF#ල්පනාව පෙම්බර සිනහව පින්බර මF#7ගේ හිතBට සුව දේ
VERSE 2
Bකෙහෙරැල්ල වැටී නළලට සිරසේ සිරි වැසේ F#බොළඳ මුහුණේ
F#වන මල් පිපිලා බර වී නැවිලා ලංF#7 වෙන්ඩ Bඑයි මැණිකේ
Bදුටුවාම හදවත ඔබේ//
Bදුක නැසීB7 සතුට ඇEතිවේ
ඔබ F#ගියේ බලන් හිඳ අගය කරන්නද කිF#7යන්න Bසුරතලියේ
Back To Chorus