අවදිවන්න අවදිවන්න
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- C. T. Fernando (සී. ටී. ප්‍රනාන්දු)
- Key
- C
- Time
- 6/8
INTRO
| C | - | G | - |
| G7 | - | G7 | C |
CHORUS
Cඅවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උGදාවෙලා තියෙන්නේ
Gහිතනවාට වඩා සොඳුරු
G7විනෝද බර ලෝකෙක අපි ජීවත් Cවෙන්නේ//
INTER
| C | - | F | - |
| G | - | G7 | C |
VERSE 1
Cසුසුම් හෙළන කලට දුක්Fවෙලා ඔබත් සමග කවුCද අඬන්නේ//
Cටිකක් සතුFටු වන්න Gසැනසිලා දහG7සක් ඒ ලෙස Cහිනැහෙන්නේ
Back To Chorus
VERSE 2
Cබලනු මැනවි කුරුලු කැFදැල්ලේ සතුට සැපත Cරස ඉතිරෙන්නේ//
Cඑහෙම ඉඳිFමු සිත සැGනසිල්ලේ දුකිG7නි මිනිස් කCම ලැබගන්නේ
Back To Chorus
VERSE 3
Cදුකසැප දෙක පෙරළි පෙරFළි යයි යන කාලය නැCත නවතින්නේ//
Cඊයෙ වගෙද Fඅද ටිකක්G සුබයි අදට G7වඩා හෙට හොඳC වෙන්නේ//
Back To Chorus