පෙම් මල් මාලා

Pem Mal Mala Chords by Mohideen Baig (මොහිදීන් බෙග්), Rukmani Devi (රුක්මණී දේවී)
Lyrics
A. J. De Zoysa (ඒ. ජේ. ද සොයිසා)
Music
R.A. Chandrasena (ආර්.ඒ. චන්ද්‍රසේන)
Key
E
Time
6/8
Key
INTRO
| | E | - | - | - | |
| E | - | B7 | - |
| E | - |
CHORUS
Eපෙම් මල් මාලා නෙලාB ගොතාලා// Bප්‍රේමB7 ප්‍රේEමේ විනෝදේ පාලා
Eවීර ඔබගේ ගෙලේ Bදමාලා ප්‍Bරේම B7ප්‍රේමේE විනෝදේ පාලා
INTER 1 & 3
| E | - | - | - |
| B7 | - | E | - |
VERSE 1
Eආලේ මෝරා කුසුමේ නෑB7වී බෝ කල් වූවා Eමා මනමාලී
Eරාජිණී සුවීනීතB7 භාරී රාජිණී යEස මා හැඩකාරී
Eසොයාලා ආවේ මේ මනBමාලී ප්‍Bරේම B7ප්‍රේමේE විනෝදේ පාලා
Back To Chorus
INTER 2
| E | - | - | - |
| E | - | - | - |
| E | - |
VERSE 2
ඔබේ EරූපේB7හී ඡායා ඇදුනේEය හර්දේ//
EකුසුB7මා ඔබේමයි මාEගේ රජින්දේ//
Eපියඹා ආවාE7 ප්‍රේම Aකුරුල්ලා ස්Eවප්B7න පුEරේහී කූඩු තනන්ටා//
Eමහබඹා යස පාර සොBයාලා ප්‍Bරේම B7ප්‍රේමේE විනෝදේ පාලා
Back To Chorus
VERSE 3
Eරිදී කුමාරී අහසේB7 පාවී කෝමල සිEරිණී පතාවි ආසිරී
Eඔබ වේ මාගේ සිරිකත කුB7සුමා මා ඔබේමයි නෑ Eසැක පැතුමා
Eනැගේ ප්‍රබෝදේ මෝරාB මෝරා ප්‍Bරේම B7ප්‍රේමේE විනෝදේ පාලා
Back To Chorus