මල්බර හිමිදිරියේ

Malbara Himidiriye Chords by Neville Fernando (නෙවිල් ප්‍රනාන්දු), Rukmani Devi (රුක්මණී දේවී)
Lyrics
Wimaladasa Perera (විමලදාස පෙරේරා)
Music
Patrick Denipitiya (පැට්‍රික් දෙනිපිටිය)
Key
E
Time
2/4
Key
INTRO/INTER
| E | - | - | - |
| A | - | - | - |
| E | - | E | B |
| B7 | E | - | - |
CHORUS 1
Eමල්බර BහිමිදිEරියේ B7කොයිබද සමEනලියේ
Eයන්නේ C#mහිරු එළිBයේB7 කියන්න සියුEමැලියේ
Fසීතල Bමද පවEනේ E7 මම Aමල් ගොBමු වෙත Eයන්නේ
Eමා සොයමින් Bඑන්නේ B7මගෙ පෙම්වත හමුEවන්නේ
VERSE 1
Eමී මැසි බඹAරුන් පරදා Bහැර මම ඔබ Eවෙතටම දුවමි
Eලා හිC#mරු රැස් Bවැද බබලන B7ඔබෙ තටු දෙක මම Eසිප ගනිමි
Eරන් තරු මුසු Cමල් කිරුළක්B සාදා ඔබේ Eහිසේ තබමි
Eරන් C#mවිමනක මැදF#m ඔබ වෙනුBවෙන් පෙම්B7 රජ දහනක්E මවමි
Back To Chorus
VERSE 2
Eමල් පෙති අග Aරැඳි පිණි බිඳු Bඑක් කොට ඔබෙ Eමුව පිරිමදිමි
Eමල්වල C#mරොන් ගෙන Bපේම හා B7මුසු කොට රස කර Eඑය පොවමි
Eමල් අතරින් මම Cහොඳම මලක් Bගෙන ඔබ වෙත එය Eපුදමි
Eඒ C#mසැමටම වැඩිF#mයෙන් අගBනා මගෙ හදB7වත ඔබට Eදෙමි
Back To Chorus
CHORUS 2
EසිරිබරB හිමිදිEරියේ B7ආසිරි පැතිEරෙන්නේ
Eමල් C#mපෙති විසිBරෙන්B7නේ ගී හඬ Eමුසු වෙන්නේ
Fකොවුලන්B නද Eදෙන්E7නේ Aපොඩි කුරුBලන් නද Eදෙන්නේ
Eඅප දෙස බලමිBන්නේ B7උන් සැමදෙන හිනැEහෙන්නේ