හොයියා හෝයියා
- Lyrics
- La Ceylonians (ලා සිලෝනියන්ස්)
- Music
- La Ceylonians (ලා සිලෝනියන්ස්)
- Key
- Em
- Time
- 6/8
- Rhythm
- calypso
Guitar adlib
| Em | D |
| C | B7 |
CHORUS 1
Emහොයියා හෝයියා හොයිB7යා හෝයියා
B7හොයියා හෝයියා හොයිEmයා හෝයියා//
VERSE 1
Emචන්ද්‍රයා අඳුරු අහසෙහී නැඟී
සිසිB7ල් සුළඟ අවට හමයි Emවේගෙනී//
Cනංවා රුවල අපිG සැමා
Dපදිමු පදිමු වෙරළEm බල බලා//
Emහොයියා හෝයියා හොයියා B7හෝයියා
B7හොයියා හෝයියා හොයියා Emහෝයියා//
INTER
| E | - | - | - |
VERSE 2
Eසමුදුරේ මසුB7න් බොහෝ ඇත දැලේ
B7සමගියේ බලේ අපෙE ජීවනේ බලේ//
Em රාත්‍රියේ මේB7 ජලාශයේ
B7 පැදපල්ලා පැදපල්ලා වෙරළ බල බලා//
(Repeat Verse 2)
CHORUS 2
Eහොයියා හෝයියා හොයියා B7හෝයියා
B7හොයියා හෝයියා හොයියා Eහෝයියා//
Back To Chorus