මාලී රුවන්මලී

Mali Ruwan Maali Chords by La Ceylonians (ලා සිලෝනියන්ස්)
Key
G
Time
4/4
Key
INTRO
| G | D7 | - | G |
| G | D7 | - | G |
| G | - | - | - |
| D7 | - | G | - |
CHORUS
Gඉඳුනිල් මිණි කැට D7පරදවන
D7ඇගෙ නෙත් යුවලින් කැළුGම් විහිදුණ
Gසිහිනිඟ සුඟ ගG7ත හැකිC මිටින
Cඒ තොල්G නා දD7ළු පරදGවන//
INTER
| G | - | Bm | - |
| D7 | D7/E | Am | - |
| G | F#7 | - | D |
| C | D7 | - | G |
CHORUS
මාලීGරුවන්මලී මාCලීරුවන්මලී
මාD7ලී රුවන්මGලී මාලී//
VERSE 2
Gකම්මුල් රත් පැහැD7යෙන් යුතුය
D7නිල්වන් වරලස සිGත්කලුය
Gමුතු වන් දත් G7පෙළ හCරි හැඩය
Cඇගෙ රුව Gඅමතක D7නොවෙයිG මට//
Back To Chorus