තරුණ ජීවිතේ අපේ

Tharuna Jeevithe Ape Chords by La Ceylonians (ලා සිලෝනියන්ස්)
Key
G
Time
6/8
Rhythm
baila
Key
| G | - | - | - |
INTRO/INTER
| G | - | - | - |
| D7 | - | G | - |
| G | - | - | - |
| D7 | - | G | - |
CHORUS
Gතරුණ ජීවිතේ අපේ විD7නෝදයෙන්
D7ගෙවන්න ඕන සතුරු නොවී Gසාමයෙන්
Gමිතුරු මිතුරියන් ලෙD7සේ අපී හොඳින්
D7එන්න ප්‍රීතිවන්න සැවොමG දැන් ඉතින්//
VERSE 1
Cසැලෙන මඳ පවන් Gපිනවන්න සිත් සතන්
D7නුදුවන්න අප වෙතිGන් තරහයි ගියොත් ඉතින්//
| G | D7 | G | + |
Back To Chorus
VERSE 2
Cසුකුමලිය බොළඳය තරුGණ ලලන කොමලය
D7සිවුමැලිය සොඳුරුයG ඔය ගමන කදිමය//
| G | D7 | G | + |
Back To Chorus