ජලයේ ගැඹුර ඔරුව දන්නේ නෑ
- Lyrics
- Chandralatha Wickramasinghe
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- C
Verse 1
-----------------------------
Cජලයේ ගැඹුර ඔරුවDm දන්නේ නෑC
මලේ සුවඳ ජලයEm දන්Fනේ නෑC
සිතේ අරුම C7නංගා දන්නේ නෑF
Gනංගෙ නුඹට බොG7රු කියන්නේ නෑC
Chorus
-----------------------------
ආදCරෙයි මං ආදරෙGයි
Dmසිතේ තියෙන සෙනෙහේ තරම
කියා දෙන්න Cඑන්නම්
ආදDmරෙයි Gමං ආදරෙCයි
Verse 2
-----------------------------
Cනැන්දා මාමා Dmමට බණීවිදෝC
දුව දෙන්න Emබෑ කිFයාවිCදෝ
නැවුම් සිහින C7සුන්ව යාවිFදෝ
Gනුඹවත් මට බහG7ක් දේවිදෝC