සාගර තරංගා
- Lyrics
- Rodney Vidanapathirana (රොඩ්නි විදානපතිරණ)
- Music
- Sunil Dharmasena (සුනිල් ධර්මසේන)
- Key
- G
- Time
- 4/4
Intro
----------------------------------------
G | C | D | G |
D | C | D | G |
Chorus
----------------------------------------
Gසාගර තරංග DසුදුG වෙරළ සිCඹින්නාD
Amනුහුරු නුපුරුDදුපD7තේ
ඔGබයි මමCයි මමයි ඔබයිG
Amනොබිඳෙන සෙනෙහසින්D
මේ ගයන්නේ ආදD7රේ ගීතයයි G//
Inter 1 & 2
----------------------------------------
| G | D | C | D |
| G |
Verse 1
----------------------------------------
Gමහ සමුදුරිEmන් එහාBm මේEm පුංචි නැවතුGමේ
Cදල්වෙන පහන්සිලෙGන්
Emඔබේ දෙනෙතට එබීG
මේ ගයDන්නේ ආදD7රේ ගීතයයිG
Verse 2
----------------------------------------
Gසීත ඉඟියකිEmන් සැලී BmගිEmනියම් දිගන්Gතයේ
Cබොල් පිනි සුළං දැGලෙන්
Emඔබේ දෙනෙතට එබීG
මේ ගයDන්නේ ආD7දරේ ගීතයGයි