කඳුලින්ම ගැයූ
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- C
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| C | G7 | C | G7 |
| C | - | - | - |
CHORUS
Cකඳුලින්ම ගැයූ FපෙCම් ගීCතේ AmඇසුGවා ඔයාC සිනාසී සිනාසී
ඒ Gමා හද ගිණි FජාCලාවෝ ඔGබ හිනැFහුණි මාC හැGඬු වේලේ
ඇයි Gඔබ මට පෙම් නොකFලාCදෝ මේG දුක Fඔබටත් Cනොදැණේදෝ
INTER
| C | - | F | - |
| G | - | C | - |
| C | Am | Dm | F |
| G | G7 | C | F |
| G7 | - |
VERSE 1
Cරෑ දුටු සිහිනේ ඔබ රඟ දුන්නා
Gගැයු ගැG7යු ගීFතේ ඔව්C ඔබ උන්නා
Cආදර ලෝකේ ඔAmබ මට පෙන්නා
Gදවසක Fරහසේ Gඔබ කොයි Cගියාදෝ
CHORUS 2
Cඑදිනේ පටන්F CකුමාරීC හදAm ගීයG මගේ Cහඬාවී හඬාවී
ඒ Gමා හද ගිණි FජාCලාවෝ ඔGබ හිනැFහුණි මාC හැGඬු වේලේ
ඇයි Gඔබ මට පෙම් නොකFලාCදෝ මේG දුක Fඔබටත් Cනොදැණේදෝ
Back To Chorus
VERSE 2
Cඔබ ගිය දවසේ හිරු සඳු ගිලුණා
Gමට මගෙ G7ලෝකේ අFඳුරුයිC දැණුනා
Cසීත සමීAmරේ ගිණියම් වූවා
Gඒ දැක FමිහිGරේ ඔබ නම් Cසිනාසේ
(Repeat Chorus 2)
Back To Chorus