ලා සඳ එළියේ
- Lyrics
- Nuwan Gunawardana (නුවන් ගුනවර්ධන)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- A
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO/INTER
| A | F#m | A | D |
| A | - | Bm | A/G# |
| G | - | A | - |
| E/D | E/D | A/D | A |
CHORUS
Aලා සඳ BmඑළියේE7 සඳට Aහොරා
Aලා තණ Dනිල්A/Eලේ නිලට Aහොරා //
Aඔබෙ හද C#mපිපි මAල ඔබට Dහොරා
Eනෙලා ගතිAමි මම මටද හොරා
Aලා සඳ BmඑළියේE7 සඳට Aහොරා
VERSE 1
Aහිමිදිරි උF#mදයේ හිරැට හොරා
Dසමනල විහඟුE7න් සැමට Aහොරා //
Aලා තණBmපත් මත Eමුතු පිණි කැට මත
Aඔබ කැDන්දා එA/Eමි මහද Aකරා
Back To Chorus
VERSE 2
Aඔබ මා ළඟ නම්F#m දවස පුරා
Dලතැවුල් නොතැE7නේ භවය Aතුරා //
Aදුක සැපBm එක ලෙසE සමව දරා අපි
Aඅතිනත්D ගෙන යA/Eමු සසරA සරා
Back To Chorus