පාවී ගියාවේ
- Lyrics
- Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
- Music
- Nuwan Gunawardana (නුවන් ගුනවර්ධන)
- Key
- Am
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO
| Am | - | - | G |
| G | E7 | - | Am |
CHORUS
Amපාවී ගියාවේ ලඳේ මා ඔබේ
Amසන්සුන් සිනා Gගං තෙරේ
Gසඳ සීතලේ පාලුවෙ ලන් වෙලා
Gහැමදාම E7හිදිමුAm මෙසේ//
Amපාවී ගියාවේ ලඳේ මා ඔබේ
INTRO
| Am | - | - | G |
| G | E7 | - | Am |
| Am | - | - | A |
VERSE 1
Aසඳ ඈත නිල් අබරේD පිපි සීත යාමේ
Aතරු කැකුළු මල්D යාය විලසින් උදාවේ
ඔAmබේ දෑත මගෙ දෑත සොයමින් ලගාවේ
ඔAmබෙ දෑස මගෙ දෑස ඇසුරේ කතාවේ
Back To Chorus
VERSE 2
Aනොඇසූ කතා ගීතD විලසින් ගයාවී
Aනොදුටු සිනා දෑDස උතුරා ගලාවී
Amසසරේ පැතුම්, දෙසිත සපුරා උදාවී
Amහිනෙහී නැවුම්, ලොවක රැදෙමු දයාවී
Back To Chorus