මගෙ නාමලී
- Lyrics
- Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
- Music
- R. Muththusami (ආර්. මුත්තුසාමි)
- Key
- G
- Time
- 7/8
- Rhythm
- old pop
INTRO
| G —— | Em ——|G ——| C- G - |
| G | — | C | — |
| D | D Em | G | — |
CHORUS
Gමගෙ Dනාමලී බැCදි ආදAmරේ
මනDමාලිCයයිD මැD7ණිකේ ඔGයා
GඔරුDවේ නැගීC එහි පාAmවෙවී
අමDනාපCයෙන්D පිD7ටවී Gගියා
GබැදිD ආදරේC සුකුAmමාලියේ
පෙම්D පණිCවිDඩේ D7පාවේ Gගඟේ
INTER 1
| G | G D | D | — |
| G | G Am | Am | — |
| G | — | C | — |
| G | G | G | — |
VERSE 1
Gරස පෙම් හැඟුම් Bmමාලඟ තGබා
ඔබ Dකොහෙද යGන්නේ CපාවෙලාG
Gඒ ලොවේ කවුරුත්Bm නැ Gප්‍රියේ
දැන් Dමෙගොඩ Gඑන්නේC පාවෙGලා
Bm මනD7මාලිGයේ මගෙ Dනාමලී
CබැදිAm ආදරේ මනDමාCලියDයි මැD7ණිකේG ඔයා
GඔරුDවේ නැගීC එහි Amපාවෙවී
අමDනාපCයෙDන් පිD7ටවී Gගියා
INTER 2
| G | - | Bm | — |
| D | - | G | — |
| C | G | D | — |
| G | D | C | G |
VERSE 2
Gබට ලී හඩේ Bmරාවේ මGගේ
ඉන්D ආදGරේ රස CපිටGවුනා
Gඅනුරාගියේ හBmද නල උGදාහේ
ගී හDඩේ ඔGබ C සැඟවුGනා
Bm මනD7මාලිGයේ මගෙ Dනාමලී
CබැදිAm ආදරේ මනDමාCලියDයි මැD7ණිකේG ඔයා
GඔරුDවේ නැගීC එහි පාAmවෙවී
අමDනාපCයෙන් DපිD7ටවී Gගියා