ආනන්ද මේ රෑ

Ananda Me Ra Chords by Haroon Lanthra (හරූන් ලන්ත්‍රා), Sujatha Attanayake (සුජාතා අත්තනායක)
Lyrics
Cyril A. Seelawimala (සිරිල් ඒ. සීලවිමල)
Music
P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
Key
C
Time
4/4
Key
INTRO
| C | Em | F | C |
| F | - | E | - |
| F/G | C/G | C | - |
CHORUS
Gආනන්ද F/Cමේ රෑ Gහරි හැCඩයි
Gකවුද පාවෙG7න මලක් වCගෙයි
Cහෝ..ලෝGකේ ඔයා සතු ලොකු වස්Fතුවක් වෙයි
Gමමනෙ ඔCබගේ ඒG පෙම් G/Cකුමාරී
G | G/C |
Gආනන්ද F/Cමේ රෑ Gහරි හැCඩයි
INTER 1
| G/C | C | Dm | G7 |
| G7 | - | C | - |
Cහෝ G7හෝ හෝ……හෝ හෝ හෝC
VERSE 1
Cමාගේ G7සෙනේහේ මල් පිපුණෙ අදනේ
Cනෑනේ නිGවෙන්නේ  ආශාව මාගේ
Cනගරේ G/Cසියල්ලෝ CනිදිG/Cයාවි සුවසේ
Gඒ මුත් සෙනේහේ නිදන්Cනෙ නැහැනේ
Dනගරේ සිGයල්ලෝ DනිදියාGවි සුවසේ
Gඒ වාගේ ජීවිG7ත බැඳේCවි රහසේ.
Back To Chorus
INTER 2
| C | - | Dm | - |
| F | G7 | C | - |
| D7 | - | G | - |
| C | - |
VERSE 2
Cකියන්න G7වාගේ අහන්න හැකි දේ
Cකියාවි Gදෙනෙතින් ඔයාගෙ මිහිරේ
Cඔබෙ සිතුG/Cම පැතුමCයි මා සිG/Cතුවෙ පැතුවේ
Gඔබ මාගෙ පිනටයි උපන්Cනෙ මෙලොවේ
Dආලෝකෙ නගGරේ ආDලේට අපගේG
Gආලෝකෙ දෙන්නේ G7සුබ මංගCලම් වේ
Back To Chorus