හැන්දෑවේ මන් බලා සිටියා

Handawe Man Bala Sitiya Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Sujatha Attanayake (සුජාතා අත්තනායක)
Key
Eb
Key
Intro
[|Eb | |Bb | |
|Fm |Bb |Eb | |]
Chours
හැන්දෑවේEb මන් බලා සිටියා සුදා එනFmකන් කියා
Bbඇයි නාවේ Fmඇයි ඔයා හොඳ Bbනෑ රැවටුවා බොEbරු කියා
මන් Ebආවේ දැන් බලා ඉඳලා මගේ මාFmලා සොයා
Bbබොරු කිව්වේ Fmනෑ මමත් හිටිBbයා ඔයා දැන් Ebඑයි කියා
Inter
| Eb | | Ab | Ab7/Bb |
| Bb/Ab | Ab/Bb | Bb | Eb |
Verse 1
Ebඉස්සර වාගේ, Bbමට ආදAbරේ නෑ
Bbමම දන්නFmවානේ Bbඒකට කEbමක් නෑ
Ebඅපි එන්නේ Fmනෑ, හොයන්නේ Bbනෑ බලන්නේ Ebනෑ
Verse 2
Ebඇයි එහෙම කිව්වේ, Bbතරහින්ද Abමාලා
Bbවෙනදා වFmගේමයි, Bbමගේ නේද Ebමාලා
Ebහැමදාකම Abමන් සොයා එන්Bbනම්
බලා ඉන්Ebනම්
Verse 3
Ebආදරේ මිහිBbරක් ගෙන Abදේ නම්
Bbඔබ හා Fmඒමට Bbමම සූEbදානම්
EbහැමදාකමFm මන් සොයා එන්Bbනම්
බලා ඉඳEbලා....