අද හවසට මා
- Lyrics
- K. D. K. Dharmawardena (කේ. ඩී. කේ. ධර්මවර්ධන)
- Music
- Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
- Key
- C
- Time
- 4/4
- Rhythm
- pop
INTRO
| C | - |
| C | G | - | F |
| Am | G | G7 | C |
CHORUS
Cඅද හවසට මා හමු Fවනු මැනවී
Gරැඟුම් බලන්Fනට කලාCගාරයේ
E7මගෙ මේ Amඇරයුම E7ඉවත නොGලා
Fමගෙ මේ Gඇරයුම G7ඉවත නොCලා
INTER
| Am | - | B7 | E7 |
| E7 | G | G7 | C |
| G7 | C |
VERSE 1
Cනර්තන රංගන E7සිතුවම් එනවා
E7ඔබ එහි රස විFඳිනට මැGළිවෙනවා
Gඑක දවDසක් හෝ ඔබ මා Gසමගින්
Gරැඟුම් බලන්G7නට යන්Cනට එනු මැන
Back To Chorus
VERSE 2
Cකෙල්ලක සතු E7නිදහස සීමාවෙයි
E7සිතු සේ දිව Fඇවිදින්Gනට බැරිවෙයි
Gඑහෙයින් Dනාවත් ඇරGයුම පිළිගෙන
Gරැඟුම් බලන්නG7ට හවCසට එනු මැන
Back To Chorus