මල් සුගන්දේ දම් සුගන්දේ
- Lyrics
- Nihal Jayasinghe (නිහාල් ජයසිංහ)
- Music
- P. L. A. Somapala (පි. එල්. ඒ. සෝමපාල)
- Key
- E
- Time
- 4/4
Ad lib
Eඉතිපිසෝ භගවා අරB7හං සම්මා සම්Eබුද්ධෝ
INTRO
| E | - | E/B | E/B |
| B | E | - | - |
CHORUS 1
Eමල් සුගන්දේ දම් සුEගන්Aදේ සිල් Bසුළන් රැළි පාවෙලා
Bසම්බුදුන් සම්භාB7වනීයයි Eසාධු සාධු වන්දනා//
INTER 1
| E | - | B7 | E |
VERSE 1
Eමිහින්තලාවයි දහම් අමාවයි ශාන්Aත අනුබුදු නාමයයි
B7කාට කාටත් මේ කියන්නේ සාසනේE ඉතිහාසයයි//
INTER 2 & 4
| E | - | B/A | E |
VERSE 2
Eරත්නමාලී සෑ රජුන් මේ දෙව් Aබඹුන් පූජා ලබයි
B7මේ මහා ගල් මුල් කියන්නේ ඒ උEතුම් අභිමානය යි//
INTER 3 & 5
| E | - | E/A | B/E |
VERSE 3
Eරැල් නගා හෝ ගා ගලන්නේ ජාතියේA ජය පානයයි
B7සිංහලේ වික්මන් කියන්නේ මේ පොළොEන්නරු දේශයයි//
VERSE 4
Eදාගැබයි මහ මේඝය යි නිල් වන් ගුවAන් ගැබ යා වුණේ
B7ගල් කුළින් සිත්තම් වුණා දෝ මෙත්E සිහිල් කරුණා ගුණේ//
VERSE 5
Eමහා රජුන් තුන් සිංහලේ මෙහෙමයිA එදා දස්කම් කළේ
B7මේ උතුම් දහමින් තමා ලේ මස් පEවා විස්කම් කළේ//
CHORUS 2
Eධීර වීරයි පූජනීයEයි නෑA නිමක් Bගුණ ගායනේ
Bසිව් මහා දෙවිඳුන්B7 රකීවී මේ Eඅපේ බුදු සාසනේ
Back To Chorus