චන්ද්‍රා මෙ රෑ පායා ආවා
Chandraame Rea Paya Awa Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Sujatha Attanayake (සුජාතා අත්තනායක)
- Lyrics
- Herbert M. Seneviratne (හර්බට් එම්. සෙනෙවිරත්න)
- Music
- R. Muttusamy (ආර්. මුත්තුසාමි)
- Key
- F
Chorus
Fචන්ද්‍රා මෙ රෑ පායා Dmආවා
Fහර්දේ පෙDmමින් නාව Cනාවා
Cමේ ආදරේ වාසBbනාවන්
Cදුක් වේදC7නාවන් නිFවේවා
Verse 1
Fඔබගේ සිනාවෙන් මුළා Bbවී
මේ රෑ පවා මල් පිFපේවී
Fරන් තාරකාවෝ සිනා Bbසී
ප්‍රේමේ අමා ගී ගයා Fවී
Gmආශාව ආවාද Bbමෝරා
Cහැමදාම C7ඔබ මාගෙ Fවේවා
Verse 2
Fසතුටයි සැපයි ඔබය Bbමාගේ
ඔබ පෙම්වතී පෙම්වතාFගේ
Gmඅරගන්න ඔබෙ දෑත හුරBbතල්
Cදෛවේ C7මගේ පිහිට Fවේවා